විශිෂ්ඨ ප්‍රසාද ප්‍රණාම සම්මානය.

පසුගියදා  මහනුවර සිංහල වෙළද පෙරමුණට වසර 45 ක්‌ පිරීම නිමිතිකොටගෙන පවතී සුහද හමුව සහ සම්මාන උළෙලේදී සීමාසහිත රුහුණු ෆූඩ්ස් පුද්ගලික සමාගමේ නිර්මාර්තෘ සභාපති තුමන්වන පද්මසිරි මුතුමාල මහතා විශිෂ්ඨ ප්‍රසාද ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබීය .එයා ශ්‍රීලංකාවේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ සුරතින් පද්මසිරි මුතුමාල මහතා වෙත පිළිගැන්වීය.එමෙන්ම මෙම උත්සවයේදී වසර 20ක සේවය අගයමින් පද්මසිරි මුතුමාල මහතා ඇතුලු ව්‍යාපාරිකයන් 18 ක් සදහා සම්මාන පිරිනැමිනි.

 

Blog Category: General

Leave a Reply

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.