With the purpose of creating super customer service to our valued customers. We decided to create online purchasing facility through our website and what we strongly belive is it will be benefited to your busy lives. Before commencing this, we are fond of to know your ideas. Actually nowadays we are on process and  enthusiastically waiting for your ideas.


අපගේ හිතවත් පාරිභෝගිකයන් සදහා නවීන තාක්‍ෂණය මුසු වූ  ඉක්මන් සේවාවක් සැලසීමේ අරමුණින්  රුහුණු  නිෂ්පාදිත අපගේ වෙබ් අඩවිය හරහා මිලදී ගැනීමේ පහසුකම සලසා දීමට අප තීරණය කර ඇත. මේ සදහා අවශ්‍යය කටයුතු දැනටමත් සිදු කෙරෙමින් පවතින අතර ඒ සදහා ඔබගේ වටිනා ප්‍රතිචාර හා අදහස් ලබා  දෙන්නේ නම් අප ඉතා අගය කොට සලකමු. 


 

Your name