හැමදාම දෙන තේ එක වෙනුවට අයිස් කෝපි එකක් පිළිගන්වන්නට ඇත්නම් අපූරුයි නේද? එසේනම් රුහුණු රසත් එකතු කරගෙනම අයිස් කෝපි හදන්න අමතක කරන්න එපා 

  15min

ගෙදර විශේෂ අවස්ථාවක කෑම මේසයට  බිරියානි එකක් එකතු කරගන්න කවුරුත්  කැමතියි. සාමාන්‍යයෙන් අපි කරන්නේ කඩේකට දුවලා ගිහින් අරන් එන එකනේ . ඒත් අපි දන්නේ නැහැ ඒවා කොයි තරම් පිරිසිදුද ගුණාත්මකද කියලා . ඉතින් පිරිසිදුකමින් වැඩි, රසයෙන් වැඩි, ගුණාත්මක බවින්  ඉහල බිරියානි එකක් රුහුණු ෆූඩ්ස් නිෂ්පාදිත එකතු කරගෙන නිවසේදීම හදාගන්න ඔබටත් පුළුවන් . හදලා බලන්නකෝ

  20min

කැමතියි නේද Pizza කන්න. එහෙනම් හදලා බලන්නකෝ මෙන්න අපූරු veggie pizza වට්ටෝරුවක්.වැඩේ නම් easy හැබැයි රස නියමයි. 

කිරට මිරිසට තෙලට කාපු චිකන් වෙනස්ම විදිහකට කන්න කැමැතිද? එහෙනම් මෙන්න රුහුණු රසත් එක්ක වෙනස්ම චිකන් recipe එකක්.

ඉන්දියානු පූරි එකක් රස විදින්න සිත පුංචි කැමැත්තක් ද තියනවා. ඒත් නෑනෙ ඒ සදහා හිත පිරෙන විවේකයක්….. ඔබට එහෙම හිතුණු වාර අනන්තවත් ඇති. අපිටත් එහෙම හිතුණු අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඇත්තම කිව්වොත් මට ඒ අවස්ථාව උදාවු‍ණේම නැහැ. ඒනිසා මම විකල්ප අවස්ථාවක් හොයාගත්තා. ඒ මොකක්ද දන්නවාද? මම ගෙදරම පූරි හැදුවා. කොච්චර අපූරුද ඒ පූරි කියලා මට ඔයාලට වචනයෙන් කියන්න බැහැ. ඒ නිසා ම ඔයාලට ඒ වට්ටෝරුව ඉදිරිපත් කරන්නම්. ඔයාලත් හදලා බලන්නකො. මේ රුහුණු ආටා පිටි වලින් හදපු රසම රස පූරි.

It's the season of festivities. Dive right into the celebrations with this Lobster flambe and a side of tagliatelle in fresh cream.

  20min

ඔබේ කෑම මේසය තව තවත් අලංකාරවත් කර ගැනීමට, රසම රස පැස්ටා නුඞ්ල්ස් සමග පොකිරිස්සන් ව්‍යංජනයක් එකතු කරගන්න.

  20min

Pleasantly surprise your family and friends with your   excellent culinary skills when you whisk up this absolutely decadent dish of baked crab with chopped garlic and fresh cream.

  25min

සුදු ළුෑණු හා ෆ්‍රෙෂ් ක්‍රීම්  සමග බේක් කළ කකුළුවන්, ඔබගේ නෑදෑයින් හා යහළුවන් පුදුම කිරිමට මෙන්ම ඔබගේ ආහාර පිළිගැන්වීමේ කුසලතාවය පෙන්වීමටද යොදා ගත හැකි ඉස්තරම් ආහාරයකි.

  25min

Here's a twist on the traditional Roast Duck often prepared during the festive season! This recipe of fried Duck Breast with Purple Mash is sure to adorn your festive table.

  20min

 බැදගත් තාරා මස් සමග සදාගත් දම් අල, ඔබගේ කෑම මේසය අලංකාර කරනවා සේම ඔබ අන්අයගේ ඇගයීමටද ලක් වෙනු ඇත. ඔබත් අදම මෙම කෑම වට්ටෝරුව අත්හදා බලන්න. 

  20min

Have you been waiting for something completely out of the box? Well then, watch this  novelty dish of seafood stuffed lychees in creamy curry sauce.

  15min

Pages